හා හා පුරා කියලා අලුත් බ්ලොග් එකක් ලියන්න පටන් ගත්තා.. වැඩ එමටයි.. ඒත් හිතට එන නොයෙකුත් දේ, අහන්න දකින ලැබෙන දේ, තාඩන-පීඩන හැල-හැප්පීම්... කොහේ හරි ගොනු කරලා (බැරිනම් ලියලා, මලවලා හරි) දාන්න තියෙනව නම් හිතට කොච්චර සහනයක් දැනේවිද කියලා හිතෙනවා... ඇරඹුම කොච්චර කම්මැලි සහගත සිතුවිල්ලක් වුනත් මින් මතුවට ලියන්න ගොඩක් දේ තියේවි කියලත් හිතෙනවා.. :)
බ්ලොග්කරණය මට කියා දුන්නු මගේ මිතුරු-සුමිතුරු ට තුති! ("දැන් ඉතින් වෙන වැඩක් නැති වෙයිදෝ" කියා මට බැනුම් අහගන්න නොලැබේවා කියාත් පතමි! :P )
........................
2 years ago

2 comments:
දෙන්න ඕන පොල් ටොක්‌කක්
අනේ පිස්‌සු හටන! :P
Post a Comment