Wednesday, November 12, 2008

මී සෙල්ලම!

ඔන්න පටන් ගත්තා ප්‍රැක්‌ටිකල් පන්තිය(pharmacology)!
කලින් ඒ lab එකෙ හිටපු ළමයි වීසි කරපු නැති කුනු මල්ල ලෑලි වෙදිකාව උඩ!
ටිකකින් "සර-සර"!!
ආයෙත් දිංගකින් මෙන්න බොලේ සුදු පුංචි මී පැටියෙක්‌ පැනපි එලියට!
මගෙ යාලුවා "හූ" තියනවා!
ගැනු ළමයි එතෙන්ට යන්න බයේ..
පිරිමි ළමයි කම්මැලියෝ!..
අනේ පව්! අන්තිමේ ගුරුතුමීම ඇවිත් ඌව ඇතුලට තල්ලු කරලා, මල්ලෙ කට වහලා ගියා...
ආයෙත් පාඩම!
දඩින්-බිඩින්-දොඩන්!
මීයා දුවනෝ...

අද උදේම මීයො මැරීම! දවල් ගෙම්බො! හවස ලොකු වැඩේ වැඩ! හම්මෝ ගෙදර එද්දි 10යි! පණත් නෑ! ඒත් කරන්න දෙයක්‌ නෑ! තවත් තියෙනව වැ
ගොඩක්‌!! හ්ම්ම්ම්....

3 comments:

malee_msg said...

අපොයි ! ($$&%*($%*&*^"

ශාකුන්තල said...

මාරයි! මං A Level කරපු කාලේ මතක් වෙනවා. මීයො කපන එක තමා ආතල්. ගෙම්බො නං කැපුවෙ නෑ.

හවස ලොකු වැඩේ මොකක්ද? Human autopsy එකක්වත්ද?

SweetuPooh said...

ලොකු වැඩේ ගනෙ මම කියන්නෙ සෙනසුරාදට කියලා කලින් සටහනෙදි කිව්වානේ... :)
හැබැයි ඒක ඔයා හිතන් ඉන්න ජාතියේ එකක්‌ නම් නෙවෙයි