Thursday, November 13, 2008

නෑම

නා ගත්තා... අම්මෝ ඇඟට දැනෙන සනීපේ...
ඇයි හිතට!!

ඇයි දෙයියනේ.. සුලු පටු කුනු කන්දරාවක්‌ද!! හැබැයි දැන් තමයි මහන්සිය හොඳහැටි දැනෙන්නේ...
හෙට උදේමත් අපහු දුවමි!
කමන් නෑ, මොන කට්‌ටක්‌ කැවත් තව දවස්‌ 2යි නේ... දැන් නම් බයෙත් බැ අප්පා...
ඩිග්-ඩිග්... ඩිග්-ඩිග්...

5 comments:

අමල් ඉෂාන්ත said...

නාද්දි පංචායුධයක් බෙල්ලේ තිබිලා මතුවුනා කියන්නේ ඇත්තද? :D

අරවින්ද said...

අවුරුදු කීයකින් ද හැබෑට නෑවෙ

SweetuPooh said...

මොකක්‌ද අප්පේ ඒ පංචායුධ කතාව??? *think*

අවුරුදු ගානක්‌ නම් නොනා හිටියෙ නෑලු... ඒත් දැනුනෙ නම් එහෙමෛ ලු! :P

අමල් ඉෂාන්ත said...

පොඩි කාලේ බෙල්ලේ බඳිනවනේ පංචායුධ. ඉතින් මේවා කවදා හරි දවසක නාද්දි කුණු අතුල්ලනකොට මතුවෙනවා. මං ඉතින් ඒකයි ඇහුවේ. ඇත්තටම පංචායුදේ නැති නොකර තියාගන්න පස්සේ කාලෙක පොඩි එකෙට්ට බැඳතැහැකිනේ....
( විහිළුවක් පමණි )

ආගන්තුකයා said...

ඇත්තටම ඉදලා හිටලාවත් නාන එකනම් රටට සෙතක්...