
මූණු පොතේ (FB) ඉන්න මගෙ යාලුවො අතරෙ ඊයෙ ඉඳන් හරි උනන්දුව! Prof.pic එක මාරු කරනවා... Status මාරු කරනවා... එක වැඩයි!
මොනා වුනත් කොච්චර හොඳ සංකල්පයක්‌ද කියලා හිතුනා මටත්! ශ්‍රී ලාංකික අපි ඔක්‌කොම මෙහෙම එකට එකතු වෙලා ඉන්නවා නම් හැමදාම, අපේ පුංචි මවු බිම කොයි තරම් ලස්‌සන වේවිද....
අපේ පුංචි දිවයින, කැඩී යා නොදී රැක ගන්ට වෙහෙසෙන, අපේ රණවිරුවන්ට ජාතියේ ප්‍රණාමය!
තෙරුවන් සරණයි ඒ ලක් පුතුනට!
ලක් මෑණිගේ වීර පුතුනි, අප රැක ගන්න වෙහෙසෙන අප සහොදරවරුනි, ඔබ සැමට අප සදා ණය ගැතියි!!!
(My extreme curtsy to all The SL forces... May the blessings of the Triple Gems always be with them!)

1 comments:
FB විතරක් නම් මදෑ. Gtalk, MSN, Skype මේ හැම එකේම logos මාරු කරලා. ඔව්, මේක ඉතා හොඳ සංකල්පයක්
දිලූප...
Post a Comment